ලියාපදිංචි වාහන වල තොරතුරු විමසීමේ ඉ-සේවාව -ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
Department of Motor Traffic
ලියාපදිංචි වාහන වල තොරතුරු විමසීමේ ඉ-සේවාවට සාදරයෙන් පිළිගනිමු
මෙම සේවාව තුලින් ඔබට ඕනෑම කාණ්ඩයක් යටතේ ලියාපදිංචි වාහනයක විස්තර ලබා ගත හැක. වාහනයක් පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම සඳහා පහසුකම් ගාස්තුවක් අය කරනු ලබන අතර වාහනයක් පිළිබඳ සීමිත තොරතුරු ලබාගැනීම සඳහා ගාස්තුවක් අය කරනු නොලැබේ. මෙම තොරතුරු විශේෂයන් දෙක සඳහා වූ විස්තර පහතින් දැක්වෙන අතර ඔබට අවශ්‍ය සේවාව පහතින් ‍තෝරාගන්න.
මෙම සේවාවෙන් ලබා දෙන තොරතුරු ඔබගේ දැනගැනීම සඳහා පමණක්ම වන අතර අනිසි ලෙස භාවිතා කිරීම සපුරා තහනම්ය. මෙම තොරතුරු ඇසුරින් ගනු ලබන කිසිඳු ක්‍රියාවක් සම්බන්ධයෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගකියනු නොලැබේ.

වාහනය පිළිබඳ සම්පූර්ණ තොරතුරු ලබාගැනීම

ලබාගත හැකි තොරතුරු බලාගැනීමට මෙහි ක්ලික් කරන්න
  1. වර්තමාන හිමිකරුගේ නම
  2. වර්තමාන හිමිකරුගේ ලිපිනය
  3. පූර්ණ හිමිකරුගේ නම සහ ලිපිනය / උගස් කර ඇත්නම්
  4. එන්ජින් අංකය
  5. වාහන පන්තිය
  6. කොන්දේසි සහ සටහන්
  7. නිෂ්පාදනය
  8. මාදිලිය
  9. නිෂ්පාදිත වර්ෂය
  10. ලියාපදිංචි කල දිනය
  11. එන්ජින් ධාරිතාව
  12. ඉන්ධන වර්ගය
  13. ලියාපදිංචි කරන විට තත්ත්වය
  14. CR වර්ගය
  15. බඳ විශේෂය

වාහනය පිළිබඳ සීමිත තොරතුරු ලබාගැනීම

ලබාගත හැකි තොරතුරු බලාගැනීමට මෙහි ක්ලික් කරන්න
  1. පූර්ණ හිමිකරුගේ නම/ උගස් කර ඇත්නම්
  2. එන්ජින් අංකය
  3. වාහන පන්තිය
  4. කොන්දේසි සහ සටහන්
  5. නිෂ්පාදනය
  6. මාදිලිය
  7. නිෂ්පාදිත වර්ෂය


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මෙහෙයවනු ලැබේ.